මේ වෙබ් සයිට් එක වැඩ කරන්නේ ලොතරැයි ක්‍රමයක් විදියට. සාමාන්‍යයෙන් අපි ලොතරැයියක් ගන්නේ සල්ලි දීලා, ඒත් මේකෙදි අපි සල්ලි ගෙවලා ටිකට් ගන්න ඕන නෑ. ඒ වෙනුවට අපට YouTube වීඩියෝ බලන්න තියෙන්නේ. මේ වෙනකොට YouTube Unlimited Packages තියෙනවනේ Dialog, Hutch, Mobitel වගේ හැම සිම් වර්ගයකම, ඉතිං ඒ වගේ පැකේජ් එකක් දාගත්තා නම් මේ ලොතරැයිය 100% ක්ම නොමිලේ. මේ වෙබ් එකට රෙජිස්ටර් වෙන්න ඕන Facebook account එකක් හරහා. මේකෙදි අපිට කැමති අංක 7 ක් හෝ අංක 10 ක් අපේ ලොතරැයිය විදියට ලකුණු කරන්න පුළුවන්. අංක 7 ක Bid එකක් Coin 5 කටත්, අංක 10 ක Bid එකක් Coin 10 කටත්, ගන්න පුළුවන්. මේකෙ වැඩිපුර දිනුම් ලබාගන්න විදිය මම පහළින් දානවා ඒ ටික අනිවාර්යයෙන් කියවලා වැඩේ පටන්ගන්න.
වැඩේට කැමති නම් මේ link එකෙන් Register වෙන්න.
Register උනාට පස්සේ අපි ලොතරැයි දිනුමකට අයදුම් කරන්න නම් අපිට coin තියෙන්න ඕන. ඒ නිසා මුලින්ම බලමු Coin එකතු කරගන්න විදිය.
Step 1
වම් පැත්තේ උඩ දකුණු කෙළවරේ තියෙන Coin Button එක ඔබලා අපිට පුළුවන් Video බලන තැනට යන්න.
Step 2
අපිට ලැබෙන වීඩියෝ එක මැද Click කරලා Play කරන්න පහළ තත්පර ගාණ 0 වෙලා ඊට පහළින් තෝරන්න වචන ටිකක් ලැබෙන කල්.
Step 3
මෙතනදි ටිකක් විමසිලිමත් වෙන්න ඕන. මොකද අපිට මෙතනින් හරි වචනෙ තේරැවොත් විතරයි Coin 1 ලැබෙන්නේ. හරිහට තෝරන්නෙ මෙහෙමයි, අපි වීඩියෝ එක බලනගමන් ඒක මියුසික් වීඩියෝ එකක් ද, කෙනෙක් මොනවාහරි දෙයක් කතා කරන එක්කද(People & Blog), තාක්ෂණික දෙයක් ද, ගේම් ගැන දෙයක්ද කියලා අදහසක් ගන්න ඕන, ඊට පස්සේ වීඩියෝ එකට පහළින් ලැබෙන වචන (category) අතරින් වීඩියෝ එකට ගැළපෙන වචනය තෝරන්න ඕන.
Step 4
ඊට පස්සේ Next Video Button එක ඔබලා ඊළඟ වීඩියෝ එකට යන්න.
Step 5
අපි Coin 5 ක් එකතු කරගත්තම අපිට එක ලොතරැයි වාරයකට අයදුම් කරන්න පුළුවන්, එත් සමහරවිට උඩ දකුණු කෙළවරේ Coin Button එක රතුපාට නම් ඒකෙන් කියැවෙන්නේ දැන් තියෙන ලොතරැයි දිනුම් වාරය Coin 10 ඒවා විතරක් තියෙන වාරයක් කියන එක. කැමති නම් Coin Button එක ඔබලා තරඟ විස්තර තියෙන තැනට යන්න පුළුවන්, ගිහින් මේ දිනුම් වාරය ඉවර වෙලා Coin 5 දිනුම් වාරයක් එනකල් ඉනන් පුළුවන්. එහෙමත් නැත්නම් අපිට දිගටම Coin එකතු කරගෙන යන්න පුළුවන් Coin Button එක කොළ පාට වෙනකල්. ඒ් වගේම ඒකදිගට දවස් 7ක් අඩුම ගාණේ වීඩියෝ 50 ක් බැලුවොත් 7 වෙනි දවසෙදි Coin 100 ක් Free ලැබෙනවා.
Step 6
මෙතනදි තමා අපිට කැමති අංක ටික තෝරන්න තියෙන්නේ. දිනුම් අංක විදියට හිතෙන ඕනම අංක ටිකක් ඇතුලත් කරන්න. මුල් ඉලක්කම 0 දාන්න බෑ.
Step 7
දැන් Bid 5 Coins හෝ Bid 10 Coins විදියට පහළ තියෙන බටන් එක ඔබන්න. මෙතනදි ඔයා Coins 10 ඒවාට කැමති නැත්නම් Coin 5 එකක් ඊගාවට එනකල් ඉන්නත්, Coins 5 ඒවාට කැමති නැත්නම් Coin 10 එකක් ඊගාවට එනකල් ඉන්නත් පුළුවන්.
Step 8
මෙතනදී තත්පර ගාණ අඩුවෙලා 0 වෙනකල් ඉන්න ඕන අපිට දිනුමක් තියෙනවාද නැද්ද කියලා දැනගන්න.
Step 9
ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් අපි කොච්චර ගාණක් දිනලද කියලා.
Withdraw
මේ වෙබ් සයිට් එකෙන් $ 0.01 අවමය විදියට Skrill එකට සල්ලි ගන්න පුළුවන්. Skrill එක හරහා EzCash කරගන්න පුළුවන් ඒ ගැන වැඩි විස්තර දැනගන්න Skrill Post එක බලන්න.
දැන් බලමු මේ සයිට් එකෙන් Withdraw ගන්න විදිය.
Step 1
උඩ තෑගි පෙට්ටියක සළකුණක් තියෙනවා මුලින්ම ඒක Click කරන්න.
Step 2
මෙතනදි අපිට බලාගන්න පුළුවන් අපි එකතු කරගෙන තියෙන මුදල කොච්චරක්ද කියලා. වගේම Redeem Button එක ඔබලා ඊට පස්සෙ Skrill එක හදලා තියෙන Email Address එක type කරලා සල්ලි ගන්න පුළුවන්.
සාරාංශය : youtube වලට ඩේටා වැයවීමක් නැති නම් සාමාන්‍ය ගාණක් එකතු කරගන්න හොඳ website එකක්. මුදල් ලබාගන්න referral 2 නෙකු හෝ වැඩි දෙනෙක් සම්බන්ධ කිරීමට සිදුවීම දුර්වලතාවයක් විදියට කියන්න පුළුවන්.
















0 Comments