මේ ගේම් එකත් හැමෝම වගේ දන්න Candy Crush ගේම් එකට සමානයි. එක වගේ coin දෙකකට වඩා එක ළඟ හරහට හෝ පහළට තියෙනවා නම් ඒ coin උඩ ටච් කරහම සෙට් එකම select වෙනවා. ඊගාව පාර ටච් කරහම ඒ ටික පුපුරලා අපිට ලකුණු ගාණක් සහ GWEI ගාණක් එකතු වෙනව. මේ ඇප් එකෙන් අපිට ගෙවන්නෙ Ethereum coin වලින්. (1 GWEI = 0.000000001 ETH). මේ ඇප් එකේ වාසිය තමා අපිට කැමති Points ගාණක් අපේ coinbase එකට ගන්න පුළුවන්.
එක කොන්දේසියක් තියෙනවා දවස් දෙකකට එක වතාවයි අපිට coin ගන්න පුළුවන්. මේකෙත් referral system එකක් තියෙනවා. ඉතිං කැමති නම් පහළ තියෙන මගේ link එකෙන් App එක Download කරගන්න.
මතක ඇතුව මේ ඇප් එකට දෙන්න ඕන අපේ Ethereum Wallet Address එක. ඒ අදාළ Wallet Address එක ලබාගන්න විදිය Coinbase Post එකේ තියෙනවා.
Coinbase Post එකට =>
මතක ඇතුව මේ ඇප් එකට දෙන්න ඕන අපේ Ethereum Wallet Address එක. ඒ අදාළ Wallet Address එක ලබාගන්න විදිය Coinbase Post එකේ තියෙනවා.
Coinbase Post එකට =>





0 Comments