මේ ඇප් එකේ අපිට කරන්න තියෙන්නේ පැයකට වතාවක් ගිහින් spin button එක ඔබන්න. එතකොට ඇඩ් එකක් play වෙනවා. ඒක ඉවර උනාම සමහරවිට more spin කියලා වැටුනොත් තව ඇඩ් එකක් play වෙන්න දීලා තව වතාවක් spin කරන්න පුළුවන්.
කැමති නම් ඇඩ් වලට ඩේටා කපාගන්නෙ නැතුව පැයකට වතාවක් free ලැබෙන අවස්ථා දෙක පාවිච්චි කරලා BCH එකතු කරගන්නත් පුළුවන්.
මේකෙ යටම ඉලක්කම් ටිකේ B අකුර තියෙන කොටුවක spin වෙන ගමන් නතර උනොත් ඊට උඩ ඉලක්කම් සෙට් එකට යනවා. ඒකෙම් රත්තරන් පාට B අකුර ගාව නැවතුනොත් උඩම ඉලක්කම් සෙට් එකට යනවා.
ඒ කොහොම උනත් අපි කරන්න ඕන ලොකුම ඉලක්කම ටච් කරන එක. සාමාන්‍යයෙන් තියෙන කොට ඉලක්කම් තද කොළ පාටක් තියෙන්නේ. Spin එකෙන් නැතුන ඉලක්කම් විතරක් ලාකොළ පාට වෙනවා. Spin(කරකවන) අවස්ථා ඔක්කොම ඉවර උනාම තමා ලොකුම ඉලක්කම ටච් කරන්න ඕන. මේකෙ points 10000 ට වැඩියෙන් එකතු කරලා තියෙනවා නම් හැම සතියකම අඟහරුවාදා අපේ coinbase එකට අදාළ BCH ගාණ ලැබෙනවා. මතක ඇතුව මේ ඇප් එකට දෙන්න ඕන BTC wallet address එක නෙමේ, BCH wallet address එක.(ඒ අදාළ wallet address එක තෝරගන්න විදිය "Coinbase" post එකේ දාලා තියෙනවා.) Coinbase Post එකට =>
මම මේ ඇප් එක දාගෙන පළවෙනි අඟහරුවාදා වෙනකොට මගේ තිබුනා points 21000 වඩා ඒ ගාණටම BHC මගෙ Coinbase wallet එකට ඇවිත් තිබුනා පැය කීපයකින්. මතක තියාගන්න මේකෙන් ගෙවන්නෙ BCH. පටලවගන්න එපා BTC කියලා. BTC වලට වඩා BCH එක වටින කමින් අඩුයි.
ඉතිං මේ ඇප් එකෙත් referral වලින් commission එකක් ගන්න පුළුවන්. 10%ක් ලැබෙනවා. බයවෙන්න දෙයක් නෑ, කෙනෙක් ඔයාගෙ link එකෙන් register උනොත් එයාගෙ මුදලින් 10% ක් නෙමේ ඔයාට ලැබෙන්නෙ. අමතරව 10% ක්. ඔයා refer කරවන කෙනාට කිසිම පාඩුවක් වෙන්නෙ නැහැ. ඉතිං පහළ තියෙන්නේ මගේ referral link එක. කැමති නම් පහළ link එකෙන් Download කරගන්න.
පළවෙනි Withdraw එක
සාරාංශය : ගේම් එකක් විදියට සෙල්ලම් කරනගමන් පොඩි ගාණක් එකතු කරගන්න නම් හොඳයි. ඒත් සල්ලි හොයන්න හිතාගෙන මේ ගේම් එක ගහනවා නම් ඒක සාර්ථක නෑ.





0 Comments