Internet එකෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම කියලා ඕන තරම් තැන් වල දැකලා ඇතිනෙ. නිකං ඉඳලා සල්ලි හොයන්න පුළුවන් කියලත් තියෙනවා . සමහර ක්‍රම නම් වැඩ කරනවා. ගොඩක් ඒවා බොරු දේවල් කියලා අත්දැකීමෙන්ම දන්නවා ඇතිනෙ.
මම මේ කියන්න යන්නෙ නිකං ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් නම් නෙමේ. ටිකක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙනවා කිව්වට පොඩි කාලයක් වැඩ කරන්න තියෙන්නේ. කෙනෙකුගෙ වැඩක් අපි කරලා දීලා ඒ වැඩේට එයා ගෙවන මුදල ලබාගන්න තියෙන්නේ.
මුලින්ම ඔයාට ඕන වෙනවා.
*Internet connection එකක්
*Smart phone එකක් හෝ පරිගණකයක් (පරිගණකයක් තියෙනවා නම් වැඩේ පහසුයි.)
*e-mail ගිණුමක්
*Internet භාවිත කරන්න සරල දැණුමක් (වෙබ් සයිට් වලට යන්න, web advertisement අඳුරගන්න, account හදන්න, Like කරන්න, comment කරන්න, subscribe කරන්න වගේ දේවල්.)
*paypal ගිණුමක් හෝ Coinbase wallet එකක් (පස්සෙ හදාගන්නත් පුළුවන්. Paypal එක හදාගන්න විදිය දන්නැත්තම් මට contact us tab එකෙන් msg එකක් දාන්න.)
ඉතිං ඔය දේවල් ඔයාට පුළුවන් නම් ඔක්කොටම කලින් වැඩේට කැමති නම් පහළ තියෙන link එකෙන් register වෙන්න.
Register Link : https://picoworkers.com/?a=054e774b
මේ තියෙන්නේ මගේ referral link එක. ඔයාලා දන්නවා ඇතිනෙ ref කරහම ගාණක් ලැබෙනවා කියලා. ඒ නිසා ඔයාට මේ පණිවිඩේ දුන්නට වගේම ඉස්සරහට මේ සම්බන්ධයෙන් ඕනම උදව්වක් ලබාගන්න ඕන කියලා හිතෙනවා නම් මේ link එක පාවිච්චි කරන්න. එතකොට 0.5 $ - 0.75 $ අතර ගාණක් ඔයාගෙ ගිණුමට එකතු වෙනවා වගේම මටත් පොඩි ගාණක් ලැබෙනවා. එහෙම නැතුව කෙලින්ම සයිට් එකට ගිහින් register වෙන්නත් පුළුවන්. එතකොට ඒකෙන් මටවත් ඔයාටවත් අමතරව ලාභයක් නම් ලැබෙන්නෑ.
Register Link : https://picoworkers.com/?a=054e774b
එහෙනම් Good Luck!
මුලින්ම අපි Picoworkers site එකට ගිහින් ලොග් වෙමු.
Picoworkers ලොග් උනාම අපිට පේන්නේ මේ විදියේ window එකක්. ඒකෙ උඩ ඉඳන් බැලුවම හම්බෙන එක එක tab ගැන විස්තර කරලම වැඩ කරන විදිය බලමු.
- Logs කියන tab එකෙන් අපිට පුලුවන් අපේ account එකේ සිදුවුන දේ්වල් (log උන වෙලාවල්, Account එකට මුදල් ලැබුන වෙලාවල් වගේ.)
- Account, Profile, Referrals, Real-time, Best, Logout tab ගැන නම් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ. තේරෙනවා ඇතිනේ. නිකමට ගිහින් බලන්න හානියක් නෑ. ඒ ටැබ් ටික ඒ තරම්ම වැදගත් වෙන්නෙ නෑ වැඩ කරනකොට.
- Support tab එකෙන් අපිට පුළුවන් Picoworkers එකට message එකක් දාලා අපේ ගැටළු ගැන කියලා විසඳුමක් ගන්න. .
ඊට පහළ පේලියේ තියෙන ටැබ් ටික තමා අපිට වැඩ කරනකොට ගොඩක්ම වැදගත් වෙන්නේ.
- Job name කියන තීරුවේ පහළට තියෙන්නේ අපිට කරන්න පුළුවන් වැඩ ලැයිස්තුව.
- Payout තීරුවේ තියෙනවා ඒ ඒ වැඩේට අදාළව ගෙවන ගාණ.
- Success තීරුවත් අපිට වදගත් වෙනවා වැඩ තෝරගනිද්දි. මේකෙ තියෙන්නේ ඒ වැඩ් කරපු වෙන අය සාර්ථක උනාද නැද්ද කිය දේ ප්රතිතයකට අනුව.
- TTR කියන්නේ Time To Rate තවත් පැහැදිලි කරොත් මේකෙන් කියැවෙන්නේ අපි කරන වැඩේ සාර්ථකද නැද්ද කියලා චෙක් වෙන්න ගතවෙන කාලය දින වලින්.
- Status tab එක නම් ඒ තරම් වදගත් නෑ, මොකද මේකෙන් පෙන්වන්නේ අදාළ වැඩේ තවමත් කරන්න පුළුවන්ද බැරිද කියන දේ. මේකේ පෙන්වන්නේ කරන්න ප්‍රුළුවන් ඒවා නිසා නිතරම ඕක කොළ පාටින් තියෙයි.
- Done මේ ටැබ් එකෙන් භාග සංඛ්‍යාවක් විදියට තියෙන්නේ අදාළ වැඩේ කීදෙනෙකුට කරන්න දීලද, වගේම මේ වෙනකොට කීදෙනෙක් කරලා ඉවරද කියන දේ. (උදාහරණයක් විදියට 23/150 තිබුනොත් ඒ වැඩේ 150 දෙනෙකුට කරන්න පුළුවන්. ඒත් මේ වෙනකොට 23 දෙනෙක් ඒ වැඩේ අවසන් කරලා තියෙනවා කියන දේ.)
Picoworkers tips & Tricks
- මුලින්ම ඔයා Reddit, Facebook, YouTube, Instagram, Twitter ආශ්රිත වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට අදාළ Accounts ටිකක් හදාගෙන ඉන්න. ඔයාට දැනටමත් ඒ Accounts තියෙනවා නම් ගැටළුවක් නැහැ. හැබැයි අලුතින් හදනවා නම් Profile Picture එකක් දාලා Post දෙක තුනක් Share කරලා ඇත්තම Account එකක් විදියට හදාගන්න, නැත්තම් සමහරවිට අපි කරපු වැඩ පරීක්ෂා කරනකොට අසාර්ථක වෙන්න පුළුවන්. YouTube වැඩ වලට නම් අලුතින් Account එකක් හදාගන්න එක හොඳයි මොකද සමහර වැඩ වලදි අපේ Account එකට බලපෑමක් වෙන්න පුළුවන්. අනිත් Accounts වලට නම් ඒ තරම් ගැටළුවක් වෙන්නේ නැහැ.
- දැන් අපි බලමු කරන්න වැඩක් තෝරගන්නේ කොහොමද කියලා.
- මේ විදියට වැඩ ලැයිස්තුවක්ම තිබුනට ඒ ඒ වැඩේ නම පෙන්වන්නේ වෙනස් වෙනස් විදි වලට කියලා පේනවානේ, සමහර ඒවා තද නිල් පාට, සමහර ඒවා ලා නිල් පාට, සමහර ඒවා රතු පාට විදියට, ඒ විදියට නම පේන විදියෙ වෙනසක් තියෙන්නේ ඒ වැඩ වලට ගෙවන ගාණ වෙනස් නිසා, ඒවා ආරෝහණ පිළිවෙලට ගත්තම
ලා නිල් < තද නිල් < රතු පාට
ඒකෙන් නම් කැමති එකක් තෝරගන්න පුළුවන්.
- ගෙවන මිළට දකුණු පැත්තෙන් තියෙන පොඩි තීරැව ගොඩක් වැදගත් වෙනවා අපිට වැඩක් තෝරගන්න, ඒ කෙන් කියැවෙන්නේ ඒ වැඩේ කලින් කරපු අය සාර්ථක උනාද නැද්ද කියන දේ, සමහරවිට හරියට කරත් ඒ වැඩේ බාර දිපු කෙනා වැරදියි කියලා නොගෙවා හිටියා වෙන්නත් පුළුවන්. මේ තීරැව කොළ පාට වෙන තරමට හොඳයි. මොකද කලින් අය සාර්ථකව වැඩ කරලා නම් තමා කොළ පාට වෙන්නේ. රතුපාට නම් ඒ වැඩේ අතාරින තරමට හොඳයි. ඒ පාට දෙකම නැත්නම් ඒ කියන්නේ සුදු පාට නම් ඒකෙන් කියැවෙන්නේ මේ වෙනතෙක් ඒ වැඩේ කවුරුත් කරලා නැහැ නැත්තම් කරපු වැඩ තාම පරීක්ෂා කරලා නෑ.
පුළුවන් තරම් ඒ තීරුව කොළ පාටින් පෙන්වන වැඩම තෝරගන්න.
- අන්තිම තීරුවත් ගොඩක්ම වැදගත් වෙන දෙයක්. මේකෙන් කියැවෙන්නේ අදාළ වැඩේ කීදෙනෙකුට කරන්න දීලද, වගේම මේ වෙනකොට කීදෙනෙක් කරලා ඉවරද කියන දේ. (උදාහරණයක් විදියට 23/150 තිබුනොත් ඒ වැඩේ 150 දෙනෙකුට කරන්න පුළුවන්. ඒත් මේ වෙනකොට 23 දෙනෙක් ඒ වැඩේ අවසන් කරලා තියෙනවා කියන දේ.)
පුළුවන් තරම් තව වැඩ 10 ක් වත තියෙන ඒවා තෝරගන්න, මොකද සමහර විට දෙක තුනක් තියෙන වැඩ කරන්න ගත්තම අපි වැඩේ කරන අතරතුර වෙන දෙතුන් දෙනෙක් ඒ අවස්ථාව අරගෙන තිබුනොත් ඒ වැඩේ අපි කරා කියලා සඳහන් වෙන්නෑ වගේම අපිට ගෙවීමක් කෙරෙන්නේ නැති නිසා.
- මේ කිනය දේ නම් පොදු නැහැ. මම නිතරම වගේ තෝරගන්න වැඩ වර්ග කීපයක් තියෙනවා, ඒකට හේතුව ඒවා කරන්න පහසුයි වගෙම වරදින්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒවා තමා,
- Reddit Upvote
- Instagram follow
- Facebook like/follow
- Twitter follow
- YouTube Subscribe
- Web site visit
- YouTube Comment
මේ link ඒකෙනුත් බලාගන්න පුළුවන් මම තෝරගත්තු වැඩ මොනවද කියලා.
සාරාංශය : මම මේ වෙනකොට අත්හදා බලලා තියෙන ඇප්,Website අතරින් සාර්ථකම website එක විදිහට කියන්න පුළුවන්. හරියට වැඩ කරොත් හොඳ ආදායම් ගන්න පුළුවන්. එක referral කෙනෙක්වත් නැතුව තමන් කරන වැඩ වලින්ම විතරක් උනත් ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන්.







4 Comments
Fattah. Thanks bro❤️
ReplyDeleteThank you #SJ
DeleteThank you. Much appreciate. 💓
ReplyDeleteThank you...
Delete