Crypto Tab කියන්නේ Web Browser එකක්. හැබැයි මේ Browser එකෙන් අපිට පුළුවන් Bitcoin එකතු කරන්න. Bitcoin කියන්නේ මොකක්ද කියලා ඔයා බොහෝ දුරට දන්නවා ඇති. සරලව හිතන්න ලංකාවේ රුපියල්, ඇමරිකානු ඩොලර් වගේ මුදල් ඒකකයක් කියලා. හැබැයි මේ මුදල් ඒකකයට මුදල් නෝට්ටු හෝ කාසි නැහැ. සම්පූර්ණයෙන්ම විද්‍යුත් වටිනාකමක් විතරයි තියෙන්නේ. හරියට අපි Phone එකට කාඩ් එකක් දැම්මම Phone එකේ ශේෂය පෙන්නන්නේ රුපියල් වලින් ඒත් Phone එක ඇතුලේ මුදල් නෝට්ටුවත් කාසිවත්නැහැනේ ඒ වගේ තමා. ඒත් ඊට වඩා සංකීර්ණ දෙයක් Bitcoin කියන්නේ. Bitcoin විතරක් නෙමේ ඒ වගේ ගොඩක් මුදල් ඒකක තියෙනවා. මම දැන් Bitcoin ගැන කිව්වේ මේ Crypto Tab Browser එකෙන් අපිට Bitcoin එකතු කරන්න ලැබෙන නිසා.
අපි දැන් ලබමු මේ විදියට අපිට සල්ලි දෙන්නේ ඇයි කියලා,
මේ මුදල් ඒකකය පවත්වාගන්න පරිගණක රාශියක එකතුවක් අනිවාර්යයෙන් ඕන වෙනවා. ඉතිං ඒකට අපේ පරිගණකය පාවිච්චි කරන්න දෙනවට ගෙවන කුලියක් වගේ තමා අපිට මේ මුදල් ලැබෙන්නේ.(සරලව තේරුම්ගන්න අවශ්‍ය නිසා ඒ විදියට පැහැදිලි කරේ. Crypto mining කියන දේ මේ වගේ එක පිටුවකින් පැහැදිල කරලා ඉවර කරන්න අමාරුයි.)
මේකෙදි අපිට තියෙන වාසි වගේම අවාසි බලමු,
වාසි
පරිගණකය භාවිත නොකරන වෙලාවට පරිගණකයේ බලය පාවිච්චි කරලා සුළු අමතර ආදායමක් ලබා ගන්න පුළුවන්.
අවාසි
පරිගණකය On එකේ නිසා විදුලිය වැය වීම.
ඩේටා වැය වීම (ඉතාම සුළු ප්‍රමාණයක්)
පරිගණකයේ Processor එක උපරිම වේගයෙන් ක්‍රියාත්මක වීම. (අපිට පුලූවන් වේගය පාලනය කරන්න.)
*** මගේ අදහස නම් මේකෙන් ලැබෙන මුදලෙන් කාලා ඇඳලා ජීවත් වෙන්න නම් බෑ. හැබැය පරිගණකය On එකේ තියෙන වෙලාවට සතෙන් සතේ හරි එකතු වෙන නිසා තරමක ගාණක් එකතු උනාම අපිට ඒ සල්ලි ගන්න පුළුවන්. මම අරගෙනත් තියෙනවා. පහළින් දාන්නම් ඒවගේ Screenshots.***
රෙජිස්ටර් වෙන්න පහළ Link එක Click කරන්න.
Register Link : https://cryptotabbrowser.com/11460115?s=wa&f=adb
මේ link එකෙන් ගියාම Browser එක Download කරගන්න පුළුවන් ඊට පස්සේ කරන්න ඕන දේවල් ඒකෙන්ම උපදෙස් විදියට ලැබෙනවා. අවශ්‍ය උනොත් Comment එකක් දාන්න උදව් කරන්නම්.





0 Comments