Ticker

6/recent/ticker-posts

Header Ads Widget

litecoinads Payment proof with earning methods

මේ Website එක PTC (Paid To Click) Website එකක්. මේකේ ප්‍රධානවම කරන්න තියෙන්නේ ඇඩ් බලන්න. ඊට අමතරව මේ website එකේ මුදල් උපයන්න තව ක්‍රම බොහෝමයක් තියෙනවා. ඒවා තමා,
  •  PTC
මෙතනදි අපිට ලැබෙනවා ඇඩ් විශාල ප්‍රමාණයක්. තත්පර 10ක් වගේ පොඩි කාලයක් තමා එක ඇඩ් එකකට වැය කරන්න තියෙන්නේ. time count එක ඉවර උනාම අපිට litecoins ගාණක් එකතු වෙනවා.
  • Short Claim
ශෝට් ක්ලේම් වලදි අපිට දකින්න ලැබෙනවා links කිහිපයක් ඒ links click කරලා අවසානම පිටුවට ගියාම අපිට Litecoins ගාණක් එකතු වෙනවා. මේ ක්‍රමයෙදි තරමක වැඩි ගාණක් එකතු කරගන්න පුළුවන්.
  • Faucet
මේක දිනුම් ඇදීමක් වගේ සෑම පැයකටම වතාවක් අපට අවස්ථාවක් ගන්න පුළුවන්. අපිට කරන්න විශේෂ දෙයක් නෑ. වාසනා චක්‍රය කරකවනවා වගේ දෙයක් කරන්න විතරයි තියෙන්නේ.
  • Paid to View
අපිට ලබාදෙන කොඩ් එක කොපි කරගෙන Google ගිහින් අදාළ website එක seach කරලා Open කරගන්න තියෙන්නේ. ඊට පස්සේ VIP Access වලට අපි කොපි කරගත්ත කෝඩ් එක Paste කරලා ඒ website එකෙන් දෙන උපදෙස් වල විදයට ඒ website එකේ පිටු අතර යන්න පුළුවන්.
  • Captcha claim
අපිට පුළුවන් Captcha විසඳලා එකකට Satoshi 100 ගානේ එකතු කරගන්න.

මේ වගේ තව ක්‍රම බොහෝමයක් ලබා දෙන web site එකක් තමා Litecoinsads website එක.

මේ වෙබ් සයිට් එකෙත් අපිට විශේෂිත Captcha වර්ගයක් දැකගන්න පුළුවන් මේ වගේ,
මෙතනදි ලබාදෙන වචනයට අදාළ clipart එක තෝරන්න විතරයි තියෙන්නේ.

මේ සයිට් එකේ තියෙන ගැටළුවක් තමා අපට Coinbase එකට කෙලින්ම සල්ලි ගන්න බැරි එක. අපිට සිද්ධ වෙනවා Faucetpay Account එකකට සල්ලි අරගෙන ඒක හරහා Coinbase එකට ගන්න පුළුවන්. ඔයාට Faucetpay Account එකක් නැත්නම් පහළ link එකෙන් Register වෙන්න.


ඉතිං ඔයත් මේ Website එක හරහා මුදල් උපයන්න කැමති නම් පහළ Link එකෙන් Register වෙන්න.

banner


පළවෙනි Withdraw එක



සාරාංශය : ad Click කරලා ලොකු ගාණක් එකතු කරගන්න නම් අමාරු උනත් මේ website එකේ ක්‍රම ගොඩක් තියෙන නිසා සැලකියයුතු ගාණක් එකතු කරගන්න මේක හොඳ website එකක්. 

Post a Comment

0 Comments