මේ Website එක PTC (Paid To Click) Website එකක්. මේකේ කරන්න තියෙන්නේ ඇඩ් බලනවා වගේ වැඩක්. මේ සයිට් එක හරහා වෙනත් වෙබ් සයිට් වල link දාලා තියෙනවා. ඒ link Click කරලා ඒ අදාළ සයිට් එක අලුත් tab එකකින් open උනාම ආපහු මේ සයිට් එක තියෙන tab එක අරගන්න ඕන. එතනදි අපට බලාගන්න පුළුවන් time count එකක් යනවා ඒ කාලය ගතඋනාම අපිට point ගාණක් ලැබෙනවා. මේ website එකේ තියෙන තවත් දෙයක් තමා Window Ads මේ ක්‍රමයෙදි අලුතින් open වෙ tab එකේම time count එක යනවා. ඒකෙදිත් කලින් වගේම time count එක ඉවර උනාම Close කරලා අපිට points එකතු කරගන්න පුළුවන්.
ඔයා දන්නවා ඇති ගොඩක් website වලදි Human Verification ( භාවිතා කරන්නා robot කෙනෙකු නොව, මනුෂ්‍යයෙක් බවට තහවුරු කරගැනීමේ ක්‍රමයක්) එකක් විදියට Captcha එකක් විසඳන්න දෙනවා. මේ වගේ,
ඔයා දන්නවා ඇති ගොඩක් website වලදි Human Verification ( භාවිතා කරන්නා robot කෙනෙකු නොව, මනුෂ්‍යයෙක් බවට තහවුරු කරගැනීමේ ක්‍රමයක්) එකක් විදියට Captcha එකක් විසඳන්න දෙනවා. මේ වගේ,
ඒත් මේ website එකේ විශේෂත්වයක් තමා මේකෙදි අපිට දකින්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන Captcha එකක් නෙමේ පොඩි ගණිත ගැටළුවක් විසඳන්න තමා ලැබෙන්නේ, සමාන ලකුණට පස්සේ ලැබෙන්න ඕන නිවැරදි පිළිතුර අපි එතන තියෙන ඉලක්කම් වලින් හදන්න ඕන මේ විදියට,
මේ සයිට් එකෙන් ඇඩ් බලලා අපි points 10000 ක් එකතු කරගත්තම අපිට පුළුවන් Coinbase වගේ Bitcoin Wallet එකකට සල්ලි ගන්න පුළුවන්. Coinbase Account එකක් නැත්නම් පහළ link එකේ විස්තර තියෙනවා Coinbase Wallet එකක් හදාගන්න විදිය. ඒක බලලා Coinbase Wallet එකක් හදාගන්න.

ඉතිං ඔයත් මේ Website එක හරහා මුදල් උපයන්න කැමති නම් පහළ Link එකෙන් Register වෙන්න.

පළවෙනි Withdraw එක
සාරාංශය : ad Click කරලා ලොකු ගාණක් එකතු කරගන්න නම් අමාරුයි. පොඩි ගාණක් එකතු කරගන්න මේක හොඳ website එකක්.

0 Comments