මේ ඇප් එක බැලු බැල්මට Facebook වගේම තමා. අපිට මූලිකවම කරන්න තියෙන්නේ FB එකේ wall එකේ පහළට යනවා වගේ මේ ඇප් එකේ තියේ videos, Photos බල බල යන්න. ඒත් මේකේන් අපිට ගාණක් එකතු කරගන්නත් පුළුවන්. වැඩි විශ්වාසයක් තිබුණේ නැති නිසා මේ ඇප් එක එක දිගටම නැතත්, කාලෙයක් තිස්සේ පාවිච්චි කරා.
මේකෙ Register වෙලා video එකක් දෙකක් බලලා Reward Box එකක් එකතු කරගත්තත් අපිට PayPal එකට $ 0.1 ගන්න පුළුවන් එවෙලෙම. ඊට පස්සේ නම් ඔයා $10 එකතු කරොත් Dilog, Mobitel වගේ ලංකාවේ mobile sim එකකට reload විදියට ගන්න පුළුවන්. $15 ට වඩා එකතු කරොත් ඔයාගේ PayPal එකටම සල්ලි ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව මේ ඇප් එකේ නීති රීති වලට එකඟව වැඩ කරන්න. එකම device එකේ account දෙකක් දාන්න එපා. එකම PayPal එකට ClipClaps account දෙකකින් withrdaw ගන්න එපා. VPN පාවිච්චි කරන්න එපා වගේ දේවල්.
Register වෙන විදිය නම් විස්තර කරන්න දෙයක් ඇත්තෙම නෑ. පහළ තියෙන link එකෙන් ගිහින් App එක Download කරගන්න තියෙන්නේ. කැමති නම් මගේ Referral code එක දෙන්න. එතකොට අපි දෙන්නටම $1 ක් වැඩියෙන් ලැබෙනවා.
මුලින්ම මේ පහළ තියෙන Button එකෙන් ඇප් එක Download කරගන්න.
ඊට පස්සේ Screen එකේ උඩම ඩොලර් නෝට්ටුවක ලකුණ ළඟ $1 ක් පෙන්නුවෙ නැත්නම් පහළ තියෙන පියවර අනුගමනය කරන්න.step 1:
step 3:
2020 පෙබරවාරි වගේ ආව සල්ලි හොයන්න පුලුවන් ඇප් එකක් තමා මේ Clipclaps කියන්නෙ. ඉතිං පහළ තියෙන දේවල් නොකර හරි විදියට videos බලලා, Clap දීලි(Fb එකේ like කරනවා වගේ.) කරොත් අනිවාර්යයෙන් withdraw ගන්න පුළුවන්. මොකද මමත් ඒ විදියට කරලා withdraw ගත්තා. මතක ඇතුව පහළ තියෙන දේවල් කරන්න එපා.
01.VPN දාන්න එපා.
02.එක Phone එක එකවුට් එකක් හදා ගන්න.
03. හදන එකවුන්ට් එකම නමකට හදා ගන්න
04. Clipclaps එකවුන්ට දෙකක් එක paypal එකකට දෙන්න එපා.
පහළින් තියෙන්නේ පළවෙනි withdraw එකයි මම අද ගත්තු Withdraw එකයි.










0 Comments